ඕනේ දෙයක් බාගන්න Google මාමව අමතන්න!






ඕන් මෙන්න Angel මල්ලි ආයේ ආවා. නිකන් නෙමේ එන්නේ කියල දන්නවනේ.... ඔන්න අද ගෙනල්ල තියෙන්නේ කව්රු කව්රුත් හොය හොයා හිටපු දෙයක්....! Download කරන්න ගියාම කාටත් මල පනිනවනේ...  මොකද තමන් හොයන දේ කොහෙවත් හම්බුනේ නැති උනාම. ඔව් අපිට සමහරවෙලාවට ගොඩක් වෙලා එක එකාගේ සයිට් වල ලගින්න වෙනව අපිට ඕනේ දේ හොයාගන්න... ඔන්න මේකටත් Google මාමා විසඳුමක් දීල තියෙනව. ඔව්... එකත පුංචි Code කෑල්ලක් තමයි... කරන්න තියෙන්නේ මෙන්න මේ Code එක Google එකේ Search කරන එක...

?intitle:index.of?[file extension] [what to search]

කරන්න තියෙන්නේ ඔය file extension කියන තැනට තමන්ට ඕනේ කරන දත්ත වර්ගය එහෙමත් නැත්තන් කාණ්ඩය (zip , doc, rar, mp4, txt) දීලා what to search කියන තැන තමන්ට හොයන්න ඕනේ දේ දෙන්න.

ඔන්න මම පුංචි Example එකක් දෙන්නන්කෝ... ඔය යට තියෙන එක ගහපුවම එන රිසල්ට් ඔක්කොම Eminem  ගේ සින්දු එන්නේ
?intitle:index.of?mp3 eminem


ඔන්න එහෙනං මං ගියා දැන් ඉතින් දිවා රෑ නොබලා බාන්න තියෙන්නේ....! හික් .. මං කිව්වේ ඉන්ටනෙට් ගැන හොඳේ. :ඩි
 
Share on Google Plus

About Guardian|Angel

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. මේක නම් මැක්සම වැඩ කැල්ලක් Angel අයියෙ... නියමයි... ඔහොම යන්...

    ReplyDelete
  2. @ඇනෝ ආ... සුළු දෙයක්

    ReplyDelete

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.