ගුගල් මගින් Security Cameras හැ* කිරීම





හා... කොහොමද???? මේ මම වාඩියට ලියන පලවෙනි ලිපිය. ඉතින් මුලරම්භයක් විදිහට හා හා පුරා කියල කියන්න යන්නේ Google වලින් කරන්න පුළුවන් හද කිලිපොලා යන දෙයක් ගැන.

ඔන්න එහෙනං අහගන්න. මම මේ කියන්න යන්නේ Google වලින් Security Cameras හැ* කරල Security Camera වල සඳහන් වන දේවල් බලන එක. ඒ කියන්නේ ඔය පිටරට ලොකු ලොකු සමාගම් වල, අධිවේගී මාර්ගවල ඒ රටේ ආණ්ඩුවෙන් හයි කරලා තියෙනව Security Cameras (දැන්නං කොළඹත් තියෙනවා කියන්නේ). ඒවා අන්තර්ජාලයේ රහස් තැන්වල හංගල තියෙනවා ඒගොල්ලන්ට විතරක් බලන්න. හංගල තියෙනවා කිව්වේ පාස්වර්ඩ් දාල නෑ.URL address එක හංගල තමා මේවා තියෙන්නේ. ඉතින් අපි බලමු කො
හොමද Google වලින් මේවා එලියට ඇදල ගන්නේ කියල. ඒක කරන්න හරි ලේසියි කරන්න තියෙන්නේ මෙන්න මේ වචන ටික Google එකේ Search කරන එක.


inurl:”viewerframe?mode=motion”

ඕක Search කලාම එනව Results ගොඩක් ඉතින් කරන්න තියෙන්නේ කැමති එකක් අල්ලගෙන බලන එක. එකක් වැඩ කලේ නැත්තන් පසුතැවෙන්න එපා, ඔතන තියෙන ඒවායින් 60% වැඩ කරනවා. ආ කියන්නත් අමතක උනා මේවා LIVE!!!

මේ යටින් තියෙන්නේ ඒ වගේ Camera එකක screen shot එකක්.




Share on Google Plus

About Guardian|Angel

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.