මෙන්න කුක්කන්ගෙන් නත්තල් තෑග්ගක්... (Kaspersky Trial Reseter)

මෙන්න හැමෝටම සුභ දිනයක් කියල පටන් ගන්නවා. අද තමා මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ. මාත් එක්ක මගේ යාළුවා Guardian Angel මේක ලියන්න මට උදව් වෙනවා. ඉතිං හා හා පුර කියල දෙන්න යන්නේ හැමෝටම මේ දවස්වල ඕනේ කරණ සොෆ්ට් එකක්. මොකක්ද කියල දැනටමත් දන්නවනේ. ඔව් ට්‍රයල් රිසේටර් එකක්, කැස්පස්කයි වලට. හොයාගන්න ගොඩක් අමාරුයි. ඔන්න මම මගේ ගැනේ දෙනවා. නොමිලේ!!!

*Kaspersky Trial Reseter එක බාගන්න      
*දැන්ම ඒක RUN  කරන්න එපා!

*Kaspersky වල
Self Defense අක්‍රිය කරන්න ( Settings >Advanced Settings >Self Defense ) හරි ලකුණ අයින් කරන්න

 *Task bar එකෙන්  Kaspersky
Exit කරන්න ( Right click on Kaspersky icon & click exit )

* Kaspersky Trial Reseter එක Run කරන්න

*උපදෙස් පිළිපදින්න

දැන් ඔක්කොම ඉවරයි. Kaspersky එකේ ට්‍රයල් පීරියඩ් එක රීසෙට් වෙලා!!! එහෙනං මම ගියා කට්ටියටම සුභ නත්තලක් වේවා!!! ආ... තව පොඩ්ඩෙන් ලින්ක් එක දාන්න බැරිවෙනව... මෙන්න මේ යට තියෙන එකෙන් Kaspersky Trial Reseter බාගන්න.. 


[687.03kb Mediafire link]


 
Share on Google Plus

About Yomal Malinda

    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. Mchn elakiri software podda. thama kaspa dagena na! dagaththama gannam...! :) Digatama liyanna subhapathanawa

    ReplyDelete
  2. ස්තුතියි කොල්ලො....

    ReplyDelete
  3. ට්‍රයල් රීසෙටර් නැතුව වෙන ලේසි ක්‍රමයකට කැස්පස්කයි දාගන්න කැමතිනම් ඔන්න
    http://j.gs/3258

    ReplyDelete
  4. if you like to use kaspersky without trial keysetter
    http://j.gs/3258 no need any software except kaspersky.

    ReplyDelete

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.