Technology ගැන දන්නේ මොනවද? එන්න අපිත් එක්ක බ්ලොගියක්‌ ලියන්න....


ඔන්න නත්තලේ සීතල දැනීගෙන එද්දී වාඩියේ අපි අලුත් වැඩකට අත ගහන්න යන්නේ. මොකක්ද දන්නවද? ඒ තමයි අපේ Blog එකට ලියන්නන් බඳවා ගැනීම. ඔන්න ඔයගොල්ලෝ Technology, Computer tricks, අලුත් Games, Movies, Soft-wares, විවිධාකාර Video ගැන දන්න හැමදේම පලකරන්න පුළුවන් වෙන විදිහට අපේ බ්ලොග් එක හදන්න යන්නේ... කරන්න තියෙන්නෙ හරි සුළු දෙයක්. ඕගොල්ලෝ ඔය යටින් තියෙන Form එක පුරවල අපිට එවන්න. අපි ඕගොල්ලන්නට බ්ලොග් එක ලියන්න Authorship දෙන්නම්. බ්ලොගිය ලිවීමේදී සැලකිය යුතු විශේෂ කාරණා අපි e-mail මගින් දන්වනවා. ඒ වගේම අපි මාස්පතා ලියන්නන් අතර පවත්වන තරග වලටත් ඕගොල්ලන්ට සහභාගී වෙන්න ලැබෙනව. ප්‍රශ්න හතරයි තියෙන්නෙ ඕක පුරවල අපිට එවන්න හොඳේ? 




Share on Google Plus

About Guardian|Angel

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.