ද සින්දු මාරයා.... - Ableton Live 8.2.2 (CRACKED) [theLEAK]



ඔන්න හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... කියල පතන ගමන්ම අපි 2012 වසරට දෙන පලවෙනි සොෆ්ට්වෙයා කෑල්ල මේක... මේකේ නම Ableton... ම්ම්ම්ම්... අහල පුරුදු නමක් නේද??? Ableton ගැන කෙටියෙන් කිව්වොත් මේක Audio Editing වලදී බහුලව භාවිතා වෙන එකක්... ඔය අපේ සින්දු කියන අයියල අක්කල හුඟක් දෙනෙක් Audio Editing වලට use කරන්නේ මේ සොෆ්ට්වෙයා එක.... 

ඔන්න මේක ඉතින් කඩෙන් ගන්න ගියොත් බර ගානක් වෙන බව කට්ටිය දන්නවනේ.... අපි කවදද කඩෙන් ගත්තේ??? හි හි...! ඔන්න අපි ගෙනාව මේ Ableton එකේ අලුත්ම එක....

Ableton Live 8.2.2


යට තියෙනව ක්‍රැක් එකේ සහ සොෆ්ට්වෙයා එකේ ලින්ක් එක බාගන්නකො......!




Share on Google Plus

About Guardian|Angel

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.