මෙන්න ගන්න.... DJ කරන්න...!!!!


මුලින්ම අපි ඔයලා ඔක්කොටම සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා!!! මෙන්න අපි හුඟක් කාලෙකට පස්සේ, හා හා පුරා කියල අලුත් අවුරුද්දෙ, අලුත් සොෆ්ට් 1ක් අරන් ආව ඔයගොල්ලන්ට.... කට්ටිය නම දැක්ක ගමන් දැන් ගන්න ඇති මොකක්ද මේ කියලා... ඔව්, මේක වෙන මොනවත් නෙවෙයි.. ලෝකයේ  අතිශයෙන් ජනප්‍රිය වුනු ඩීජේ සොෆ්ට් 1ක.... Virtual DJ 7.0_Pro
මේක පරණ 1ක නෙවෙයි, අද දවස වෙනකොට ඇවිත් තියෙන අලුත්ම වර්ශන් 1ක... මේකෙ තියෙන වැඩ කිඩ දැක්කම කට්ටියට පිස්සු හැදුනේ නැත්තම් ඒ ඇති...!!! මේකෙ ඒ තරමට වැඩ ගොඩායි...
උදාහරණයක් වශයෙන් කිව්වොත්...
Multi-Deck, Line-in inputs, Rewire Support, Genius DJ, New Audio Engine, Database Management, DJ Controller Support වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනව...!!!


මෙය පාවිච්ච්යට තිබිය යුතු අවම සුදුසුකම්,
-Intel® Pentium® 4 or AMD Athlon™ XP7
-1024x768 SVGA video
-DirectX compatible soundcard
-512MB RAM
-20MB free on the hard drive

මෙය පාවිච්ච්යට තිබිය යුතු  සුදුසුකම්,
Intel® Core™ 2 or AMD Athlon™ X2
-1024x768 SVGA video
-Multi-channel DirectX compatible soundcard
-1024MB RAM
-30MB free on the hard drive

මේක දාල බලලා දාන්න ඔයාලගේ අදහස් යටින් තියෙන බො‍ක්ස් 1ට... සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම....!!!



Share on Google Plus

About Yomal Malinda

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.