Call Of Duty 4 - Multiplayer තනියම ගහන්න ආසද?





කට්ටිය ගේම් ගහන්න එහෙම ආසා ඇතිනේ... ගේම් කිව්වොත් ඉතින් හුඟක් දෙනෙක්ට පළවෙනියටම මතක වෙන්නේ Call Of Duty 4 - Modern Warfare.. මොකද මේකේ Multiplayer Option එකාට කට්ටිය ගොඩක් ආසයි! ඒත් ඉතින් Multiplayer ගහන්න හම්බවෙන්නේ කොහෙ හරි ගේම් කඩේකට වගේ සෙට් උනොත් විතරනේ.. Online ගහන අයත් නැතුවාම නෙමේ... ඒගොල්ලන්ගේ Ping එක වැඩි හින්ද ගේම් එක එපාම වෙලා යනවා...

ඔන්න අද දෙන්න යන්නේ ඔය ගේම් කැෆේ අස්සේ රිංගන්න ඕනේ නැති Online ගහද්දි Slow හින්ද චුරුචුරු ගාන්න ඕනේ නැති වැඩ කෑල්ලක්..! ඕගොල්ලෝ කරන්න ඕනේ Call Of Duty 4 - Modern Warfare කොම්පියුටරේ දාගෙන ඔන්න එක විතරයි! (ඒක නැත්තන් බය වෙන්න එපා.. කොමෙන්ට් එකකින් ඉල්ලන්න අපි ලින්ක් එක දෙන්නම්...) ඊට පස්සේ මේ දෙන ෆයිල් එකේ තියෙන Probot ෆයිල් Copy කරල ගේම් එක Install කරල තියෙන  Directory එකාට ගිහින් Mods Folder එක යටතේ Paste කරන එක විතරයි කරන්න තියෙන්නේ... ඊළඟට ගේම් එක Open කරලා Mods යටතේ Probot තෝරාගෙන රස.... විඳින්න!!!! ඔන්න මං පහලින් දැම්ම මම මේකට කඩ්ඩෙන් කරපු වීඩියෝ දෙකක්... ඒවත් බලල YouTube Account තියෙන කට්ටිය ගිහින් කොමෙන්ට් කෙරුවට වරදක් නෑ...! 







Share on Google Plus

About Guardian|Angel

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

We value your comments... Whether it is Good or Bad they are the only thing which we can get from you guys...! :) :) Please be kind enough to stop by and comment something about this post....!

Powered by Blogger.